ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්


ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වලංගු වෙයි.

සබරගමුව, දකුණ, මධ්‍ය ම හා ඌව පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



Recommended Articles