ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්


ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් අදාල වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.



Recommended Articles