ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්


ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

සබරගමුව හා බස්නාහිර පළාත් හා ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.



Recommended Articles