ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් By .. // 2026 මාර් 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. සබරගමුව පළාත හා ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වෙනුවෙන් නිකුත් කළ මෙම නිවේදනය අද දහවල් 12ට සිට රාත්‍රී 11 තෙක් වලංගු වෙයි. Facebook Twitter Google+ Recommended Articles