ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11 තෙක් වලංගු වෙයි.
ඌව හා නැගෙනහිර පළාත්වලතටත් හම්බනතොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් මෙම අනතුරු ඇගවීම අදාළ වෙයි.