ප්‍රධා​න වී මෝල් නොකඩවා විවෘත කර තැබීමේ තීරණයක්


සහල්, හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ප්‍රධා​න පෙළේ වී මෝල් නොකඩවා විවෘත කර තැබීමට රජය තීරණය කර ඇ​ත.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය විසින් නිවේදනය කළේ​ය.



Recommended Articles