ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්


මධ්‍යම සහ ඌව පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයිද අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.



Recommended Articles