ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


වර්ණ සංඥා දෝශයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවයට බාධා ඇතිව තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා සෑම දුම්රියක්ම ප්‍රමාද වී ධාවනය කෙරෙන බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි. 

දුම්රිය ප්‍රමාදය හේතුවෙන් උදෑසන පාසල් සිසුන් හා කාර්යාල සේවකයන් දැඩි අසීරුවට පත්ව ඇතිබවද සඳහන්



Recommended Articles