ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


දෙමටගොඩ හා කැලණිය දුම්රිය  ස්ථාන අතර සිදුව ඇති සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

 



Recommended Articles