ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


ප්‍රධාන මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන් ප්‍රමාද වී ධාවන වෙයි. මේ හේතුවෙන් මගීන් බොහෝමයක් දැඩි අසීරුතාවකට මුහුණ දී ඇත.

 



Recommended Articles