ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය


දුම්රිය මාර්ග විද්‍යුත්කරණය යටතේ අධික මගී ඝනත්වයක් ඇති ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනක් විද්‍යුත්කරණය
කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ් අනුව මරදාන සිට රාගම දක්වා, මරදාන සිට මාකුඹුර දක්වා හා මරදාන සිට පානදුරදක්වා පළමු වටයේදී විද්‍යුත්කරණය කිරීම ඳපිළිබව අවධානය යොමු කිරීමට නියමිතය.

 



Recommended Articles