ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් වැසෙයි


කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක්ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව කොම්පඤ්ඤ්විදීය,පානදුර කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබේ.

 

 



Recommended Articles