ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටෙයි


ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මතුව ඇති අර්බුදය හමුවේ මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටී ඇතැයි වාර්තා වෙයි.



Recommended Articles