ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට By .. // 2021 පෙබ 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles