ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් වසම :

පන්නල - මුම්මාන ග්‍රාම නිලධාරි වසම 
වෑත්තෑව ග්‍රාම නිලධාරි වසම. 

මිට අමතරව පුජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ මෙලෙස හුදෙකලා ලක් කොට තිබේ.

 



Recommended Articles