ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි


විසල් මාතලේ ජල ව්‍යාපෘතියේ නල මාර්ග ඉදිකිරීමේ දී සිදුවන අවහිරතා හේතුවෙන් හෙට උදෑසන අටේ සිට බදාදා පෙරවරු අට දක්වා පැය 24 කා කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

උඩුගම, පලාපත්වෙල, දොස්තර වත්ත, දුම්කොලවත්ත හා සමන්දව නිකවල බී කොටස යන ප්‍රදේශවලටයි මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ.

 

 



Recommended Articles