ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්


අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජුලි 10 පෙ.ව 9 සිට පැය 21ක් කොළඹ 1,2,3,7,8,9,10, සහ 11 ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.



Recommended Articles