ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි


බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලට සහ ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දන්වා සිටියි.



Recommended Articles