ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහලට


අද (15) දිනයේත් දිස්ත්‍ත්‍රික්ක කිහිපයකම උෂ්ණත්වය අවධානයට යොමුකල යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාළගුණ විද්‍යා ‌දෙපාර්ථමේන්තුව දන්වා සිටිනවා.

උතුරුමැද , වයඹ , නැගෙනහිර පාලාත් හා කොළඹ, ගම්පහ, මුලතිවු , වවුනියාව,මොනරාගල සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල උෂ්ණත්වය අවධානයට යොමුකල යුතු මට්ටමේ පවතින බව අවධාරනය කර සිටියි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles