පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්සත් අරාබි ඒමීර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාවට රැදී සිටීමට නම් මෙම තරගය තිරණාත්මක වෙයි.
ප්‍රතිවාදීන්ගෙන් ලංකාවට ප්‍රභල පීඩනයක්
Recommended Articles