ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව තෙදින විවාදයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් ලබන සතියේ 9,10 සහ 12 දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3දා) තීරණය කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.



Recommended Articles