බුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු අද උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම රෝගියා ඖෂධ සංයෝජකයෙක් ලෙස කටයුතු කළ අයිස්පිල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙකි.