ප්‍රති ත්‍රස්ත පනතෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වෙනවා


ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ මෙම පනත ප්‍රජාතන්ත්‍රවාදය පාගා දැමීමට ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරිමට ගෙන එන ඊනියා  පනතක් බවයි.



Recommended Articles