ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි By .. // 2020 ජුනි 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් යටතේ තිබූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධූරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles