ප්‍රචණ්ඩත්වය නතර කරමු- නාමල්


ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ සියලු පවුල්වල අය වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙසයි. 

"මෙම බිහිසුණු කාලය තුළ මියගිය සියලු දෙනාගේ පවුල්වලට සහ ආදරණීයයන්ට මගේ බලවත් සංවේගය. විශේෂයෙන්ම ගරු. අමරකීර්ති අතුකෝරල. ඔහු සෑම අතින්ම හොඳ මිනිසෙක් විය. මේ දක්වා දේවල් උත්සන්න වීමට සිදුවීම කණගාටුවට කරුණකි! ප්‍රචණ්ඩත්වය නතර කරමු!"



Recommended Articles