ප්‍රංශයේ අගුලු දැමීම මසකදී ජීවිත 62,000 ක් බේරා ගත්තා


රට වසා දැමීමට ගත් පිවර හේතුවෙන් මාසයක් තුළ ප්‍රංශයේ ජීවිත 62,000 ක් බේරා ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ඇඩිවාර්ඩ් පිලිප් පවසයි.

.ප්‍රංශයේ අඟුළු දැමීම මැයි 11 දා සිට ක්‍රමයෙන් ලිහිල් කිරීමට නියමිතය.  ඒ සඳහා එරට පාර්ලිමේන්තුවෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතය.

ප්‍රංශයේ කොරෝනා මරණ  23,300 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර තහවුරු වී ඇති රෝගීන් ගණන 165,842 කි.



Recommended Articles