ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි


ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්ව දින 26 වැනි කෙටි කාලයක් තුළ ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (06දා) හමුවීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 



Recommended Articles