පළාත් මායිම් හරහා ගමන් කළ හැක්කේ කාහට​ද ගැන පැහැදිලි කිරීමක්


පළාත් මායිම් හරහා ගමන් කිරීමට හැකියාවක් ඇත්තේ රජයේ සේවකයින්ට, පෞද්ගලික ආයතනවල සේවය සඳහා කැඳවා ඇති සේවකයින් සහ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින්ට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.



Recommended Articles