පළාත් පාලන මැතිවරණයේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා ගැන අධිකරණය දුන් නියෝගය මෙන්න


පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප වූ නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද(02දා) නියෝග කළේය.

අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද  යළි සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.



Recommended Articles