පළාත් පාලන මැතිවරණය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්


පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන ආයතනවලට අදාළව  ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02දා) දින තෙක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර ඇත.



Recommended Articles