පළාත් තුළ දුම්රිය සේවා හෙට සිට By .. // 2021 ඔක් 24 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා. මාසික වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන මගීන් සඳහා පමණක් මෙලෙස දුම්රිය ධාවනය සිදු වන බවයි සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ. Facebook Twitter Google+ Recommended Articles