පළාත් කිහිපයකට වැසි


බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සඳහන් කර සිටියි.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ද ඇති විය හැකිය.



Recommended Articles