පළාත් කිහිපයකට තද සුළං


සබරගමුව ,මධ්‍යම,වයඹ සහ උතුරුමැද පළාත්වලටත්,හම්බන්තොට,ත්‍රිකුණාමලය,මන්නාරම ,වවුනියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමිටර 60ත් 70ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.



Recommended Articles