පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමග අකුණු


හෙට(28) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 පමණ තදවැසි ඇතිවිය හැකි ය.

 



Recommended Articles