පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරයි


දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.



Recommended Articles