පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා By .. // 2021 ඔක් 08 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේදී තීරණය විය. අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී මේ බව තීරණය විය. Facebook Twitter Google+ Recommended Articles