පළාත් 06කට මි.මී.150ට වැඩි තද වැසි - කාලගුණයෙන් රතු නිවේදනයක්


දිවයිනට නැගෙනිර දෙසින් පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේවන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ උතුරු යන පළාත් වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.



Recommended Articles