පළාගිය කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත By .. // 2020 ජුලි 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. ඔහු සමග ප්‍රතිකාර ලැබූ තව ත් අයෙකු ද කන්දකාඩු වෙත යෙමු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles