පළා යෑමට තැත්කළ රැඳවියෙකුට වෙඩි


වැලිකඩ බන්ධනාගාරයේ සිට හෝමාගම අධිකරණයට රැගෙන ආ රැඳවියකු  එම ස්ථානයෙන් පළා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවිො හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (17දා) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව තිබේ.



Recommended Articles