පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ


2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස්  නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකිය.

එම උපදෙස් පත්‍රිකාව -  file:///C:/Users/news/Downloads/Sinhala%20-%202023.pdf



Recommended Articles