පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ උත්සවය 16 දා


2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය 16දා පෙ.ව. 08.30 ට මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

 

 



Recommended Articles