පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරෙයි


ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 7 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

මීට පෙර පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් භාර ගැනීම ජුලි 31 අවසන් වීමට නියමිතව තිබුණි.



Recommended Articles