පළමු වරට කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව ඔන්ලයින් ක්‍රමයට


කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ ක්‍රියාමාර්ග අනුව මෙවර අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්විමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

ඒ අනුව සුම් තාක්ෂණය ඔස්සේ ඊට සහභාගි වන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරිමට මාධ්‍යවේදින්ට අවසර හිමි වෙයි.



Recommended Articles