පළමු පෙට්‍රල් නැව 18 දා - 19 දා අතර


ශ්‍රී ලංකාවට පෙට්‍රල් රැගත් පළමු නෞකාව එළැඹෙන 18 දා - 19 දා අතර පැමිණිමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒසේම ඩිසල් රැගත් නෞවක් අද අලුයම පැමිණි බවත් ඩීසල් රැගත් තවත් නෞකාවක් අද රාත්‍රියේද පැමිණීමට නියමිත බව ඔහු පැවැසිය.

මෙම නෞකා තුන සඳහාම මුදල් ගෙවා අවසන් බව අමාත්‍යවරයා පැවැසිය. 



Recommended Articles