පළමු පාසල්වාරය ජුලි 21 අවසන් වෙයි By .. // 2023 ජුලි 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles