පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය 20දා By .. // 2024 මැයි 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.05.03 වන සිකුරාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ තෙවන අදියර 2024.05.20 වන සඳුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. Facebook Twitter Google+ Recommended Articles