පළමු තරගය විසඳුමකින් තොරයි


සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 273ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 4කදී කඩුලු 2ට ලකුණු 12ක් රැස්කරගෙන සිටියදී ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් අවසානයේදී තරගය අත්හැර දැමිමට සිදුවිය. 



Recommended Articles