පළමු ඡන්ද ප්‍රතිඵලයෙන් අලියා 4ට


2020 මහ මැතිවරණයට අදාළව ප්‍රතිඵල නිකුත් වූ ගාල්ල තැපැල් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. 2015 මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ගාල්ල තැපැල් ඡන්දයෙන් දෙවැනි ස්ථානයට පත්ව තිබුණි.

මෙවර සමගි ජනබලවේගය දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට  පත්ව තිබේ.

 



Recommended Articles