පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි


ගාල්ල දිස්ත්‍රික්කයෙ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ‍ පෙරමුණ ඡන්ද 27682ක් ලබාගනිමින් ගාල්ල තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 27682

සමගි ජනබලවේගය 5144

ජල බලවේගය 3135

එක්සත් ජාතික පක්ෂය 1507



Recommended Articles