අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර - කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ. මෙම මාර්ග කොටස ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම 6.00 දක්වා තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබීය.
පහළ කඩුගන්නාව මාර්ගය යළි විවෘතයි
Recommended Articles

